(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කොසල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් හි ප්‍රදේශවාසීහු අද (11) මස්කෙළියේ දී උද්ඝෝෂණයක නිරත වුහ.
ගංවතුරෙන් නිවාස 33ක් යටවීමෙන් පිඩාවට පත් විය. තමන්ගේ නිවාස ගංවතුරෙන් යටවුවත් රජයෙන් අනෙකුත් පළාත්වලට ලබා දුන් මුදල් ආධාර තමන්ට ලබා නොදුන් බව ඔවුහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංවතුරෙන් අවතැන් වු නොවුර්ඩ් වැසියෝ උද්ඝෝෂණයක