(හියුබට් ප්‍රනාන්දු)
කඳාන හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදූ බව කියන මත් ජාවාරම්කරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් හතරක් ද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු 30 හැවිරිදි විවාහකයෙකි.
කොළඹ ප්‍රදේශයෙන් ගෙනවිත් කදාන ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd