(රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ සිදුවු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ කල්ලියක ප්‍රධාන සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
පොලීසියට ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී යාපනය වඩ්ඩුකොඩ්ඩෙයි, පෙරියපුල්ලි ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුවන් 6 දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි කඩු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ප්‍රදේශයේ සිදුවු කපා කොටා දැමීම්, සොරකම් කිරීම් හා පුද්ගල බිය වැද්දීම් වෙනුවෙන් අවශ්‍යව සිටි පුද්ගලයින් වන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd