(අමල් වික්‍රමරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් හික්කඩුව නගර සභාවට සහ අක්මීමන ප්‍රාදේශීය සභාවට තරග කරන පළාත් පාලන අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ වනවිට සිදු කරමින් පවතී.
ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd