රංජිත් රාජපක්‍ෂ
තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලිඳුල හිටපු සභාපති ස්වාධීනව පුංචි ඡන්දයට