IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි

(ඩි.ජී.සුගතපාල,දීපාල් ද සිල්වා) 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.

පෞද්ගලික හේතුන් මත රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කළ අතර තමාගේ ඉල්ලා අස්විම පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ඊයේ (5) සවස ෆැක්ස් මගින් දන්වා යැවු බවයි.

විශ්‍රාමලත් ඉංග්‍රිසි ගුරුවරයකු වු ඔහු වසර දහසයක් හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ සම්බන්ධිකරණ ලේකමවරයකු ලෙස සේවය කළ අතර 2014 මාර්තු මාසයේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙදි ප්‍රාතන්ත්‍රවාදි පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට පළාත් සභාවට තේරි පත්විය.

පසුව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය විසුරුවා හැරිම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බැදුණු ඔහු 2017 පෙබරවාරි මාසයේ රත්ගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්විය.



අදහස් (1)

රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි

siri Wednesday, 07 March 2018 09:54 AM

ඉල්ලා අස් නොවී ඔතන ඉගෙන මොන කරන්නද?

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site