(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල පහළ කහත්තේවෙල නිවසක වැසිකිලියක් මතට අද (30) පස්කන්දක් කඩාවැටී වැසිකිලියට ගිය පුද්ගලයෙක් (45) තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල අධ්යාණපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක සරත් කුමාර ජයලත් නැමත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd