නිශාන්ත කුමාර
පස්සර රෝබේරිය මාර්ගයේ කුරුවිගොල්ල වන වගාව ප්‍රදේශයේ දී අද (29) එම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පාර 02 කණුව, තොලබෝවත්ත පදිංචි 50 හැවිරිදි වතු කේෂත්‍ර නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ නිලධාරියෙකි. නැත්න්ම් මේවැනි වෙලාවක ගමන් නොයනු ඇත. ඔහුගේ පවුලට සාධාරණය ඉටුවේවා!!!!!!!