(චාපා මධුභාෂිනී)
නුගේගොඩ නවාතැන්පොළක මිතුරන් පිරිසකගෙන් ඇරඹී දිවයින පුරා සිටින සහාදයන්ගේ එකතුවෙන් අඩු ආදායම්ලාභී දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ගොඩනැගුණු ‘අපි අපිම’ ව්‍යාපෘතියේ තෙවැනි අදියර මැදිරිගිරිය ගුරුගොඩැල්ල කණිටු විදුහලට ප්‍රදානය කිරිම පසුගියදා සිදු කැරිණි.
වසරක් පුරා ඔවුනට ඉගෙනුමට අවශ්‍ය සියලුම පාසල් උපකරණ,පොත්,බෑග්,සපත්තු,නිල ඇඳුම්,වතුර බෝතල්,කෑම පෙට්ටි,කුඩ ප්‍රදානය කිරිම සිදුවිය.
මීට අමතරව පාසල් සංවර්ධනය වෙනුවෙන් පරිගණකයක්,පුස්තකාලය සඳහා පොත් කට්ටලයක්,ක්‍රීඩා භාණ්ඩ,වතුර ෆිල්ටරයක් ද ප්‍රදානය කැරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු ලාභාපෙක්ෂවකින් තොරව මේ කෙරන සත් ක්‍රියාවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට මේ දරුවන්ට ලැබේවා