(රොමේෂ් මධුෂංඛ,සිතුම් චතුරංග)
බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය මෙරටට ලංවීමත් සමග උතුරටද එහි යම් බලපෑමක් ඇති හෙයින් දිසාපතිවරුන් හා ආපදා කලමනාකරණ නිලධාරීන් උතුරේ වැසියන්ට අවධානමෙන් සිටින ලෙසට දැනුම් දී ඇත.
වව්නියාව ,මන්නාරම , මුලතිව්, කිලිනොච්චි හා යාපනය ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙසටද දැනුම් දී ඇත.
ආපදා කලමනාකරණ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් ජනතාවට ඉක්මන් සහන සැලසීම හා ඔවුන්ගේ ආරක්ෂව සලසන ආකාරය පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd