(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි බීමත් රියදුරන් 7 ක් ඇතුළු 57 ක් සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි
නීති විරෝධි කසිප්පු බෝතල් 80 ක් සමග තඹරවිල කටුකෙන්ද හා සෙන්දිරියාමුල්ලේ පදිංචි පුද්ගලයන් 4 ක් ද, ගෙවල් බිඳුම් සම්බන්ධ වරෙන්තුකරුවන් 2 ක් හා නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයන් 2ක් ද හා විවිධ රථවාහන වැරදි කළ රියදුරන් 42 ක් ද මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් විශේෂ මෙහෙයුමකින් 57ක් සැකපිට