(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
ගතවු වසර හතර ඇතුළත පුත්තලම දිසාවේ එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ඇති අතර 2017 වසරේදී මේ වන විට ආසාදිතයින් 113ක් හඳුනා ගෙන ඇති බවත් හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලේ ලිංගාශ‍්‍රීත රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය නන්දන රෝහාන් අමරජීව මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd