(නිශාන්ත කුමාර)
අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් බදුල්ල මහියංගණ මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට පිහිටි මල්වත්ත බෝක්කුව තුළට වැටී හිරවී තිබියදී අද (22) සොයා ගත් බව කන්දකැටිය පොලිස් රථවාහන අංශය පවසයි.
රාත්‍රී කාලයේදී බදුල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ තිබූ වංගුව නොදැක ඉදිරියටම ධාවනය වී මෙලෙස අනතුරට ලක්වන්නට ඇතැයි සැක පළ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර්රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් තොරතුරු සොයන ක්‍රමයෙන් නොමිලේ මේ බයිසිකලයේ ලියාපදිංචි අංකය ඔස්සේ අයිතිකරු සොයාගන්න එක මහා දෙයක්ද?