දරුවන් ගැන දෙවියන්ට විතරක් කියලා බැහැ: දෙවියන් මෙන් දරුවන් රැකගත යුතුයි
මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය.