ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා
ජාතික රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ හේතුවෙන් රට සමාජ, දේශපාලන, ආර්ථික සහ ප්රජාතන්ත්රවාදී ලෙස ශක්තිමත් වී ඇති බවත් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාම ජාතික රජයේ අරමුණ බවත් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.