(නාලක සංජීව දහනායක)
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා ආදිය පිළිබඳව නැවැත වරක් සිතා බැලිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (31) පැවැසීය.
එමෙන්ම 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය යනු රජය විසින් ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එක් අංගයක් යැයි ද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා සිතා බලන්නද? තමුන්නාන්සේලා 20 වැනි සංසෝධනයට අකමැතිනේ . කමක් නැත. 2020දි නැවත ජනතාවට විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙන්න. ඡන්දේ ගන්න. වෙනද වගේ නිහඬව ඉන්න.