මුදිතා දයානන්ද
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ වරද ඇමැති ධුරයෙන් ඉවත්වීමෙන් යටපත් නොවන බැවින් අනිවාර්යයෙන්ම ඇයට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පැවසීය.
ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙලූම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් වන ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
විජයකලා ඇමැතිවරිය කොටි නැවත බලයට ගෙන ආ යුතුයි කියල ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 ට අනුව බරපතල වරදක් සිදුකර තිබෙනවා. එය ඇමැති ධූරයෙන් ඉවත්වීමෙන් යටපත් කරන්න බැහැ. කථානායකවරයාට බලය තිබෙනවා ඇයට පාර්ලිමේන්තුව තහනම් කරන්න. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පැවරිය යුතුයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විජයකලා කළ වරද ඇමැති ධුරයෙන් ඉවත් වීමෙන් යටපත් වෙන්නෑ