කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්රගුණ කරමින්. ඒ ආභාසයෙන් එදා සිට අද දක්වා ම නැටුම්,ගැයුම්,වැයුම්වලින් සපිරුණු පරපුරවල් දිවයිනේ හතර දිග් භාගයේම විහිදිලා වෘත්තීමය වශයෙන් හෝ එම කලාව දියුණු කරන්න ,ප්රගුණ කරන්න අප්රමාණ උත්සාහයක් ගන්නවා.