(අංජුල මහික වීරරත්න)
ජාතික සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (26) පස්වරු 5.30ට පැවැත්වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල නායකයින්ට මෙම සර්වපාක්ෂික සමුළුව සඳහා ආරාධනා කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙම සමුළුවට සහභාගී වන බවට පක්ෂ නායකයන් රැසක් මේ වන වනවිටත් ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඉන්දියාවට පොරොන්දු වෙලා ඇවිත් සමුළුවක් කැඳවා "පිලත් " ගේ චරිතය රඟන්න යන්නේ උතුරේ චන්ද ටික බලාගෙන
ඔය රනිල්ගේ මගෝඩියක්... උතුරේ ඡන්ද ටික ගන්න... නමුත් මේ වෙලාවේ උතුරට දුන්නොත් විතරයි රනිල්ට ඡන්දෙ ලැබෙන්නේ... දෙන්නම් කාසිවලට බැහැ මේ වෙලාවේ.