(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
පූගොඩ, රන්පොකුණගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ, තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd