IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ මුන්දලම ෙ මංග‍ෙඑළිය නුගසෙවන පදිංචි 16  හැවිරිදි  නිවුන් නිවුන්සොහොයුරියන් දෙදෙනෙකි.

මෙම දරුවන් දෙදෙනා නිවසේ සිටියදී ඊයේ (25) සවස අතුරුදන් වී ඇති බවට ඔවුගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා ගේ අතුරුදන්වීම තවම අභිරහසක් යැයි පොලීසිය පවසයි.

පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් පසු මෙම නිවුන් දැරියන් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site