ඕස්ටේ්රලියාව ලකුණු 137 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් x මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැති 18 December 2012
මාතලේ 8ක් මරුට ගංවතුරින් හා නායයෑම් වලින් මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ සංඛ්‍යාව අට දක්වා ද, අතුරුදන් වූ සංඛ්‍යාව හත දක්වා ද ඉහළ ගොස් ඇතැයි මාතල 18 December 2012
ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය 18 December 2012
පස් කන්ද පියාත් දරු දෙන්නත් ගිල ගනියි පස්සර ගෝන කැලේ නිවසකට පස් කන්දක් කඩා වැටී පියාත්, දරු දෙදෙනාත් මිය ගිය බව පොලීසිය කියයි. 18 December 2012
‘රත්තරන් පස්සක්‘ රේගුවේදී අල්ලයි රුපියල් ලක්ෂ 27 රන් කැබලි හතරක් සිරුරේ සඟවාගෙන චෙන්නායි නුවරට රැගෙන යන්නටට කටුනායක ගුවන් තොටට ආ ඉන්දියා ජාතිකයෙක් රේගුව විසින් සැකප 18 December 2012
තැපැල් දුම්රියත් නවතී අද (18) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි. ඉදල්ගස්ඉන්න-ඔහිය අතර රාත්‍රී තැපැල 18 December 2012
කුරුණෑගල රෝහටත් ගංවතුර කුරුණෑගල වෙන්නරුව වැවෙන් ජලය ගෙන යන ප්‍රධාන ඇළේ පැති බැම්ම කැඩී යාමෙන් කැරුණෑගල රෝහලේ බිම් මහලේ වාට්ටු රැසකට ගංවතුර ගලා ආ බව රෝහල් 18 December 2012
බෙරගල-හපුතලෙත් ගමන නවතී බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හා හපුතලේ අතර අද පෙරවරු 10.10ට පමණ පස් කන්දක් කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී වාහන ගමනාගමනය නත 18 December 2012
වස්ගමු පිරිස සමග සබඳතා නතර වෙයි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙය 18 December 2012
ගංවතුර හරස් වූ සිසුනට වෙනම විභාගයක් වැසි හා ගංවතුර නිසාසාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුනට එම විෂයන් සඳහා වෙනම විභාගයක් පවත් වන බව විභාග කොමසාරිස් ජනරාල 18 December 2012
නකල්ස් ගිහින් හැටහතක් අමාරුවේ නකල්ස් රක්ෂිතය නැරඹීමට ගිය කොළඹ පිරිසක් සඳුදා සිට කොටුවී සිටිති. තෙල්ගමු ඔය අඩි හයක් උසට පිටාර ගැලීමත් රත්තොට මාර්ගයේ පස් කඳු කඩා ව 18 December 2012
ත්‍රිමලේ බස් සේවකයෝ වැඩ වරති තංගල්ල සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ ලංගම බස් රථයකට මොරටුව හා කඩවත දී ගල් මුල් ගැසූ පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමින් ත්‍රිකුණාමලය 18 December 2012
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල - සංගක්කාර අත ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත් 18 December 2012
දුම්රියත් අතරමග ගංවතුර සහ කඳු කඩාවැටීම් නිසා දුම්රිය හා බස් ගමනාගමනය අඩාල වී ඇත. රජරට රැජන ධාවනය වන්නේ කුරුණෑගල දක්වා පමණි. නුවරඑළිය මාර්ගයේ දුම්රිය 18 December 2012
රිදී බැඳි ඇල්ල කැඩේ දැදුරු ඔයද රිදී බැඳි ඇල්ලද පිටාර ගැලීමෙන් පාදෙනිය අනුරාධපුර මාර්ගය අඩි 10ක් දක්වා ජලයෙන් යටවී තිබේ. අඩු ගණනේ ගෙවල් 100ක් යටවී ඇත. රිදී බ 18 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට ක්‍රිකට් ආයතනය උදව් කළ යුතුයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගෙන විශේෂ පුහුණුකරුවකුගේ සේවය ලබාදෙන්නේ නම් මීටත් 18 December 2012
විමලා ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා පදක්කම් දිනාගනී තායිවානයේ තායිපේ නුවරදී පැවැති 17 වැනි ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී විමලා කරුණාරත්න මීටර 2000 බාධක දිවීම, මීටර 100ඃ4 සහ මීට 18 December 2012
උල්හිටිය යකඩ පාලමත් කැඩේ මහියංගණය දෙහිඅත්ත කණ්ඩිය ප්‍රධාන මාර්ගයේ උල්හිටිය යකඩ පාලම ගංවතුරට කැඩී ගොස් ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලීසිය කියයි පවුල් 150 පමණ අ 17 December 2012
සාමනේර හිමියෝ ජල සයුරෙන් එගොඩ කරති ජල ගැල්මෙන් අම්පාර මහඔය මහපාරද යට විය ගංවතුර මට්ටම අඩි හතරත් පහත් අතර විය එගොඩ මෙගොඩ වීම ලොකු කුඩා ගිහි පැවැදි කාටත් බර පතල ප්‍රශ 17 December 2012
වස්ගමුවට ගිය 10 ක් කොටුවෙති මහනුවර පූජාපිටියේ සිට ඉරිදා වස්ගමුවේ ජාතික වනෝද්‍යානයට ගිය දස දෙනකු ගංවතුර තත්තවය නිසා කොටු වී සිටිතැයි පොලීසිය කියයි ඔවුන් බ 17 December 2012
අපොස සිසුන් 150කට දිසාපතිගෙන් නවාතැන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට උත්තර ලිවීමෙන් පසු ගංවතුර නිසා ගෙදර යෑමට නොහැකි වූ සිසුන් 50ක් මහඔය බොල්ලෑගල විහාරයේ ද සිසුවියන් 100ක් මහඔය 17 December 2012
ගසක් වැටී වෑන් රියේ තිදෙනෙක් මරුට පොළොන්නරුවේ සිට ගම්මඩුවේ උපන්දින සාදයකට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රැථයක් මතට රත්තොට සියඹලාගොල්ල රාජාංගන වංගුවේදී ගසක් කඩා වැ 17 December 2012
අඹන්ගඟ ගම් හතක් කොටු කරයි අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිට 17 December 2012
ගුණරත්න වන්නිනායකට ගහන්න හදලා ෆ්‍රී මාර්චි නීතිඥ සංගමයේ කැඳැවුම්කරු සහ ජාතික නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය බිරිය සමග බොරලැස්ගමුවේ න 17 December 2012
නුවර එළියටත් මහ වැසි ඉරිදා සවස සිට එක දිගට පැවැති මහා වැස්සෙන් නුවරඑළිය හයිෆොරස්ට්, වලපනේ, පදියපැලැල්ල, මතුරට, නුවරඑළිය නානුඔය පාර සහ නුවරඑළිය වැලිමඩ මාර 17 December 2012
ගංවතුර 27කට ගණිතය නැති කරයි මාතලේ කූඹියන්ගහවෙල විභාග මධ්‍යස්ථානයේ සිසුන් 27 දෙනෙකුට අද අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි ව 17 December 2012
දකුණේ තව තැනකට රතු වැහි මාතර කිර්න්ඳ පුහුල්වැල්ලටත් අද පස්වරු 1.00 සිට 1.30 වන තුරු රතු වැස්සක් වැටුණු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. සබැඳි පුවත් වඳුරඹටත 17 December 2012
ක්ලාක් ආබාධයකට ලක්වෙයි ශ්‍රී ලංකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17) ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් 17 December 2012
එංගලන්ත පිලට වසර 28 කට පසු ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැති සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන්වීමත් සමග එංගලන්තය 2-1 ක 17 December 2012
කඹුරුපිටියට උඩින් හුංගන් ලූලන් වැටිලා කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. ටොනේඩෝ වැනි කුණාටුවකදී මූදකින් හෝ මිරිදිය ජලාෂයකින් උඩට ඇද ගන්නා ජලය සමග මාළු 17 December 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026