මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ අකුරණ ජල ගැලීමට කොච්චර අදහස් දීල තිබුණද. මුස්ලිම් මිනිස්සුන්ට වුණාම කමක් නැහැ, සිංහල මිනිස්සුන්ට වුනාම ශෝකය පල කරනවා. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ නොවේද? (ස)
අහමඩ්, මමත් ඔබ සමග එකගයි. (නි)
අහමඩ් ඉල්ලගෙන කන ඒවගෙයි, මේ විදියේ අනතුරු වලයි වෙනසක් තිබෙනවා. අකුරණ යට වුණේ මොකද කියලා ඔයා නොදන්නවා වුණාට නුවර ඉන්න අපි දන්නවා. අවුරුදු ගානකට කලින් මීටර් ගාණක් පළල් වෙච්ච පිගා ඔය දැන් අඩි තුන හතරක ඇළක්. ඒත් මේ මිනිස්සු මැරිලා තියෙන්නෙ හදිසි අනතුරකින්, එහෙම නැතුව ඇල්ල කපලා ගෙවල් හදන්න ගිහින් නෙමෙයි. කොහොමත් ඔයාලට තේරෙනවා අඩුයි. (නි)
ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු රටවැසියෝ ආරක්ෂා වෙත්වා (ස)
පාරෙනේ ගියේ ..ඉතින් මොනවද සොදිසි කරන්නේ .. නිවන්සුව පතමි (ස)
අහමඩ්, මම ඔබ සමග 100%ක් එකග වෙමි. (නි)
හර්ෂණ. දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට තේරෙනවා වැඩියි . සිංහල මිනිසුන්ට තේරෙන්නේ ප්‍රමාධ වෙලා. මෙකයි වෙනස. (ස)
අහමඩ් , දෙන්න බලන්න හර්ෂණට උත්තරයක් ..! මමත් පිළිගන්නවා..කොහොමත් ඔයාලට තේරෙනවා අඩුයි."(ස)
අයියෝ. ඔබලාට නිවන් සුව (දී)
අකුරණ මිනිස්සු ඉල්ලන් වද විඳින්නේ. ඔයක් මැද්දේ ගෙවල් හදලා (ස)
අයියෝ සල්ලි (දී)
සියලු ලාංකිකයින්ව දෙවියන් වහනසේ රැකදේවා! (නි)
පින්තූර ටිකකුත් දාන්නකෝ බලන්න. (නි)
නඩරාජ්, යේක ෂියයට ෂියයක් ෂරි. (නි)
ගෙදරින් එනකොට හිතුවාද මෙහෙම දෙයක් වෙයි කියලා (දී)
ශාප නොකරන් මිනිසුනේ (ස)