ගංවතුරින් හා නායයෑම් වලින් මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ සංඛ්‍යාව අට දක්වා ද, අතුරුදන් වූ සංඛ්‍යාව හත දක්වා ද ඉහළ ගොස් ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගහමුල්ල මහත්මිය කියන්නීය. පවුල් 373ක සාමාජිකයෝ 1528 දෙනකු තාවකාලික මධ්‍යස්ථාන අටක රඳවා සිටිති. ඔවුනට කෑම බීම හා අවශ්‍ය මුලික පහසුකමි සපයා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ශ්‍රී ලංකා වැසියන්ට දෙවියන්ගේ පිහිටයි (ස)