මහියංගණය දෙහිඅත්ත කණ්ඩිය ප්‍රධාන මාර්ගයේ උල්හිටිය යකඩ පාලම ගංවතුරට කැඩී ගොස් ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලීසිය කියයි පවුල් 150 පමණ අවතැන් වි ඇතැයි මහියංගණය ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය කියයි
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ කතාවක්නේ බොලේ (ස)
හැමදාම එකම විදියට පාලම් තියෙන්නේ නැහැ. පරණ වෙද්දී ඕවා දිරනවා. (නි)
21 වෙනිදට මොකුත් වෙන්නේ නැහැ කියපු කට්ටිය කෝ (දී)
මින්ස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න (දී)
අයියෝ සල්ලි (දී)
ගහෙන් වැටුණු අසරණයන්ට ගොන්නු රෑණක් අනිනවා.. ඒ අය දිහා කාරුණිකව බලා ඉක්මන් සහන සලස්සන්න..!(නු)
අපි එතනට ගුවන් පාලමක් දාමු (ස)
ඕවා ගණන් ගන්න එපා. විකල්ප මාර්ග අනුගමනය කරන්න (ස)
රේසිං කාර් ටික පොලිමට නවත්තමු ජනතාවට එගොඩ මෙගොඩ යන්න..!(නු)
සාමාන්‍ය පෙල විභාගය කල් දැමුවානම් ඉවරයිනේ..!(නු)
ශාන මොකද්ද ඔය කරන දේ තේරුම (ස)
හැමදේම විහිලුවකට ගන්න එපා (ස)
මිනිසුන් තිරිසනුන් වෙලා තවත් මිනිසකුගේ දුකේදි සතුටු වෙන්නට තරම් (ස)
මේ වසින්නේ මුරුගසං වරුසාවයි (ස)