අද (18) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි. ඉදල්ගස්ඉන්න-ඔහිය අතර රාත්‍රී තැපැල් දුම්රියක් පීළි පැනීම හා උතුරු මාර්ගයේ අවහිරතා ඊට හේතුවයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ - මාතර දුම්රියත් අවලංගුද ඒ කියන්නේ? (නි)
මදැයි කොළා? අද මම ගමේ යන්න හිටියේ. (නි)