වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි. බෝට්ටුවලින් යාමද ප්‍රශ්නයක්ව ඇත. එම පිරිස අතර මහනුවර තරුණයන් හත් දෙනෙක් සහ බකමූණ තරුණයන් තිදෙනෙක් සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නැහැනේ. මට වෙන කියන්න දෙයක් නැහැ. (නි)
මෝඩකමම නෙමෙයි, ලොකුකමත් තියෙනවා. (නි)
එයාලා කාළගුණවාර්තා නොසැළකුවාද? නැත්නම් කාලගුණය ජනතාව දැනුවත් නොකළාද?(නු)
අනතුරු ඇගවීමයි..! කරුණාකර ඔබගේ විනෝදය දෙසැම්බර් 23 වන තෙක් කල්දාගන්න...!(නු)