තායිවානයේ තායිපේ නුවරදී පැවැති 17 වැනි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා උළෙලේදී විමලා කරුණාරත්න මීටර 2000 බාධක දිවීම, මීටර 100ඃ4 සහ මීටර 400x4 යන ඉසව්වලින් රන්, රදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූවාය. විමලා මීට පෙර ද ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව සහ බෲනායි යන රටවල්වල පැවැති ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලිවලදී කෙටි සහ මැදි දුර ධාවන ඉසව්වලදී රන්, රදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබේ. පේරාදේණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන විමලා ලංකා විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් කළමණාකාරිනියක ලෙස සේවය කරන්නීය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන විමලා, උතුරු මැද පළාත් අති ශූර ක‍්‍රීඩිකාව ලෙස අවස්ථා කීපයකදීම සම්මාන ලබා ඇති අතර එම දස්කම් හේතුවෙන් ඇයට 1969 වසරේ ජාතික නවෝද්‍යයේ ක‍්‍රීඩා ශිෂ්‍යත්වයක් ද හිමිවූවාය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් ඔබට සුබපැතුම් (දී)
සුභ පැතුම් ! (ස)