ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැති සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන්වීමත් සමග එංගලන්තය 2-1 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ලබමින් වසර 28 කට පසුව ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබීය. සිවුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (17) තරගය අවසන් වන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 352 ක් රැුස්කර සිටියේය. එංගලන්තය පළමු ඉනිම ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 සහ දෙවැනි ඉනිම ඕවර 154 කදී කඩුලූ 4 ට 352 (නික් කොම්ප්ටන් 34, ජෙනතන් ට්‍රෝට් 143, ඉයන් බෙල් නොදැවී 116, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 99/2) ඉන්දියාව පළමු ඉනිම ඕවර 143 කදී කඩුලූ 9 ට 326
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්ත පිලට වසර 28 කට පසු ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක්
යොහාන් Monday, 17 December 2012 06:10 PM
අපිටත් තියෙනවා තරගයක් දිනන්න ඒ රටේ. (නි)