ඉරිදා සවස සිට එක දිගට පැවැති මහා වැස්සෙන් නුවරඑළිය හයිෆොරස්ට්, වලපනේ, පදියපැලැල්ල, මතුරට, නුවරඑළිය නානුඔය පාර සහ නුවරඑළිය වැලිමඩ මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටුනේය.අවහිර වූ මාර්ග යළි ගමනා ගමනයට පත් කළ බව නුවර එළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර මහත්මිය කියන්නීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි නේද? (නි)
මිනිසුන්ගේ සිත් තුළින් පිටවෙන ගිනිම ඇති ආපදා ඇතිවෙන්න. (නි)
පසුගිය වතාවේ වගේ ඒඅයට කරදරයක් වෙන්න එපා..!(නු)
සිතල ඇති ගොඩාක් (දී)
සිල්වා මහත්තයගේ කීම 100% නිවැරදියි (ස)