කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. ටොනේඩෝ වැනි කුණාටුවකදී මූදකින් හෝ මිරිදිය ජලාෂයකින් උඩට ඇද ගන්නා ජලය සමග මාළුන් ද ඇදී යාම සාමාන්‍ය දෙයක් බව පරිසර විද්‍යාඥයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැක්ටීරියාව පිටසක්වලින්මයි කියා දිවුරන, එකේ තිබුන ආසනික් ටික ඇමරිකාවෙන් දාලා කියා ඇහින් දුටුවා වගේ පෙන්වාදෙන පන්ඩිතයිනි, දැන් කට හරිණු ... මේ හුන්ගන් ලූලන් ආවේ මොන චක්‍රාවාටයේ මොන අදිරාජ්‍යවාදයෙන්ද කියාදෙනු ! (ස)
රට කන කබරගොයින්ට කන්න වෙන්න ඇති. (නි)
ඔයින් ගියා මදැයි, තල්මහෙක් , මෝරෙක් එහෙම වැටුනේ නැතුව(ස)
අපි පුංචි කාලෙ ආච්චිලාසීයලගෙන් අහපු කතන්දර වල මෙහෙම දේවල් ඒ කාලෙදි දෙවැනි පරම්රාවෙ වැඩිහිටියන්ගෙන් ඇහැව්වහම කිව්වෙ ඒවා සුරංගනා කතා කියල. ඒත් අද ඒවා හැබහින් ආපහු වෙනවා. මේ වාගෙම ආච්චිලා සීයල කියපු ඉතිහාස කතා අද පුරාවිද්‍යාවට- විද්‍යාවට තහවුරු කරන්න බැරි වුණාට අනාගතයෙදි ඇත්ත වේවි.(ස)
මේ ලලිත් - කටාර් මනුස්සයන්ට පිස්සුද?(ස)
කලාතුරකින් සිදුවන සාමාන්‍යය දේවල් උනත් නිතර නිතර සිදුවෙන එක නම් අසාමාන්‍යයි කියලායි මට නම් හිතෙන්නෙ..!(නු)
මාළු ගණන් කාලේ , දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා (ස)
ඒකත් දකුණට (ස)
ලූල්ලුනම් වැඩක් නෑ ආඳ නම් නියමයි (ස)
ලංකාවේ මාළු මිල හරිම ලාභයිනේ..මෙහෙම වෙලාවකවත් ඇහිඳගත්තොත් තමයි (ස)
මාළු නං එපා... පෙට්‍රල් හරි සල්ලි හර වැස්සක් තමයි අවශ්‍ය..!(නු)
ඒ ෆැකල්ටි එකේ වාසනාවට තමයි මාලු අහසින් වැටුණේ. පහුවෙද්දී රත්තරන් වුණත් වැටෙන්න පුලුවන්. (නි)
කන්න පින තියෙනවා නම් මාලුව ගෙට එනවලු (ස)
මාළු විතරයිනේ වැටෙන්නේමැණික් එහෙම වැටෙන්නේ නැද්ද (දී)
ටොනාඩෝ එකකින් මාළු විතරද වැටෙන්නේ (ස)
හරිම පුදුමයි. (නි)
ටොනේඩෝ තත්වයක් නිසා උඩට ගිය මාළු (දී)
කඹුරුපිටියට වැටෙන තරමක් වැටෙන්නේ උඩින් එන මාලුවෝ තමයි. වැඩේ කියන්නේ ආපහු යන්නේ තෝරු මෝරු වෙලා. (නි)
හෙට අනිද්දම මුරුගසාන් වරුසාවත් වැටේවි (ස)
සල්ලි වැටුණා නම් මරු. (නි)
හුංගන්, මගුරන්, ලොකු වැලිගොවුවන් මේ දැන් වැටිච්ච මාලූ... (නි)
තව කල් යද්දී කුකුල් මසුත් වැටෙයිද සැකයි. (නි)
මාලු ගෙදෙට්ටම ඇවිල්ලනේ. (නි)
අනේ අද අප්‍රියෙල් පළවෙනිදා නෙමෙයි නේද? (නි)
අහසේ මාලු මාළිගාවක්වත් තියෙනවද? කොහොමද මාලුවෙනුවට රත්තරන් වැටුණා නම්? (නි)
නත්තලට කෑමවේල දොරගාවටම ගෙනන්ලා දීලා.. නියමයි..!(නු)
මමනම් කියන්නේ මේ පිටසක්වල මාළු කියලා (ස)
රතු වැහි, මාලු වැහි, උල්කා වැහි... අනේ මන්දා. අබුද්දස්ස කාලේ.... (නි)
නිර්මලා නිකං මිනිස්සු හිනස්සන්න කතා කියන්න එපා..... දැන් මේ මාලු ටික ආපහු ඇලකටම ගිහින් දාන්න ඇති අපේ අයියල ටික.......(ස)
නිර්මලා ඔහොම යනකොට ඒවත් වැටෙයි (ස)
උඩින් තව මොනවා වැටෙයිද දන්නේ නෑ . අහසත් වැටෙයිද ?(ස)
කලිනුත් මාළු වැස්සක් වැටිලා තියෙනවා (ස)
ඔය අහස් මාළු සතියක් විතර භාජනයටක දාලා තියලා ඒ වතුර බිව්වොත් හම පැහැපත් වෙනවාලු..!(නු)
රට මැදට වැටෙන්න ඕන.. මුහුද ළග අයට කොහොමත් මාළු ලැබෙනවානේ..!(නු)
ලංකාවට මොනවා වෙන්න හදනවද මන්දා (ස)
ඔව් එක සාමාන්‍ය දෙයක් තමා එත් ලුලන් වැටෙන්න ටොනාඩෝ එකක් ලංකාවේ ඇලක්, ඔයක් හෝ ගඟක් ලග ඇති වෙන්න ඕනනේ නමුත් එහෙම එකක් කියලා සලකුණක් නැනේ (ස)