තංගල්ල සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ ලංගම බස් රථයකට මොරටුව හා කඩවත දී ගල් මුල් ගැසූ පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමින් ත්‍රිකුණාමලය ලංගම බස් සේවකයෝ හද වැඩ වැරූහ. ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පසුගිය නොවැම්බර 10 මෙම සේවය ඇරැඹූ දා සිට හත් වරක් ගල්මුල් ප්‍රහාර එල්ල වූ බව ත්‍රිකුණාමලය ඩිපෝ කළමණාකරු විජිත ධර්මසේන මහතා කියයි. අපොස සාමාන්‍ය පෙළ සිසුන් පමණක් ප්‍රවාහනය කරන බව ද ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd