මාතලේ කූඹියන්ගහවෙල විභාග මධ්‍යස්ථානයේ සිසුන් 27 දෙනෙකුට අද අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා කියයි. හෙලිකොප්ටරයකින් ප්‍රශ්නපත්‍ර යැවීමට ගත් උත්සාහය ද අයහපත් කාලගුණය නිසා වැළකී ගිය බව කියන ඔහු බදාදාට නියමිත ප්‍රශ්න පත්‍රය යැවීමට නාවික හමුදාවෙන් බෝට්ටු යොදවන බව ද සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය අවලංගු කරන්න නම් එපා. (නි)
ගණිතය නැත්නම් විභාගය ෆේල්. ඒ නිසා විකල්පයක් තිබිය යුතුයි නේද? (නි)
ඇයි මේ අයට බෝට්ටු සේවයක් ලබා නොදුන්නේ..!(නු)
එයාලට වෙන ප්‍රශ්න පත්‍රයක් දෙන්න (ස)
මේ දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා (ස)
ඒ ළමයින්ට විකල්ප විභාගයක් තියන්නේ (ස)
ඒ ළමයින්ට විකල්ප විභාගයක් පවත්වන්න (ස)
ගැටළුවක් නැහැ සාමාන්‍යපෙල කියන්නේ තරගකාරී විභාගයක් නෙමෙයිනේ..? ඒ අයට වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබා දෙන්න..!(නු)
මේ ළමයිගේ විභාගය ගැන මේ වගේ කතා කියන්න එපා.. විකල්ප ප්‍රශ්ණපත්‍රයක් ලබාදී ප්‍රතිඵල ලබා දිය යුතුයි..!(නු)
අයියෝ.... ඕනෑම කරන විෂය (දී)