ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් x මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 137 ක ජයක් ලැබීය.
ලකුණු 393 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 255 කට සීමා කිරීමට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (18) ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 119.2 කදී සියලූ දෙනා දැවී 255 (දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර 63, මහේල ජයවර්ධන 19, තිලාන් සමරවීර 49, ඇන්ජලෝ මැතිව්ස් 19, ප‍්‍රසන්න ජයවර්ධන 21, මිචෙල් ස්ටාක් 63/5, පීටර් සිඞ්ලි 50/4)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ලංකා
ක්‍රීඩකයෝ හොඳයි මම හිතන්නේ තේරීම් කමිටුව තමයි දුර්වල . හොඳ ක්‍රීඩකයෝ යොදවන්නේ නෑ..අපෙයි ලේ පිච්චෙන්නේ (ස)
මහේල, ඔබගේ නායකත්වය මීට වැඩියෙන් වගකීමට ගන්න. (නි)
ලංකාවේ ක්‍රිකට් දැන් මහලු වෙමින් යන හැඩයි. (නි)
අපි ඉතින් කවදා ඕස්ට්‍රේලියා ගිහින් දිනන්නද ????? (ස)
ඔයින් ගියා ඇති (ස)
චන්දිමාල්ගෙන් ඉනිම පටන් ගත්තොත් නරකද? (නි)
රටතුල ගලන ගං වතුර දැකලා මෙයාලා මානසික පීඩනයකට ලක්වෙලා වෙන්න ඇති (ස)
ඔස්ට්‍රේලියාවට ජයවේවා (දී)
කමක් නැහැ අපේ කොල්ලන්ට ජයවේවා (දී)
ක්‍රීකට් ගහන්න යොදවන සල්ලි දුප්පතුන් බෙදල දෙන්න (ස)
හරි ෂෝක් කාටද ආඩම්බර (ස)
ක්රිකට් ගැසීමට අත පය සේම මොළයද අවශ්‍ය වේ. (නි)
ක්රිකට් වලට ලංකාවට තැනක් තිබුණා . දැන් ඉතින් ඉවරයි. දෙවියෝ කෝප වෙලා (ස)
දුකයි වේදනාවයි ඇති ඉතින් ? ඊලඟ තරඟයවත් දිනමු ඉතින් (ස)
අනේ! එක තරගයක්වත් දිනන්න පුලුවන් වුණොත් අපිට හරිම ආඩම්බරයි. (නි)
එහෙම තමයි (ස)
ක්රිකට් ක්‍රීඩාව දේශපාලණීකරනය වෙලා , ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙනයන්න පාලක මණ්ඩලයට කිසිම වැඩපිළිවෙලක් නැහැ , දක්ෂ කිඩකයන් ඉන්නේ ගමේය (ස)
රට වෙනුවෙන් කිව්වට මේ හැමෝම වගේ මුදල් අරමුණු කරගෙන තමයි හැම දේම කරන්නේ (ස)
ඔන්න ඕකනේ අපි කියුවේ දැන් ලංකාවට බැහැ කියලා (දී)
ක්‍රීඩාව ඔහොම තමයි දිනනවා පරදිනවා අච්චර පිට පිටම අවසන් තරග පැරදුනේ අපි සැලුනද නෑනේ (ස)
දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙන් වැඩක් නෑ (ස)
ඕස්ට්‍රේලියා තණතීරු වලට ගැළපෙන්නේ වේගයෙන් පන්දු යවන අයයි. (නි)
මෙවන් කණ්ඩායමක් අපි කොහේවත් දැක නැත. (නි)
අපේ රටේ දැන් ක්‍රිකට් පිස්සෝ අඩුයි. දෘෂ්‍යාභාධිත කණ්ඩායමට අපි හදවතින්ම සුභ පතනවා. (නි)
මහේල, දැන් ඇති. ලංකාවේ අලුත් අයට ඉඩ දෙන්න. (නි)
ලංකා කණ්ඩායමට අනෙක් තරගය වෙනුවෙන් සුභ පැතුම්! (නි)
කළයුතු යමක් නොපෙනේ. ඉදිරිය ගැනවත් සිතමු. (නි)
ක්‍රිකට කියන්නෙත් ක්‍රීඩාවක්. දිනනවා වගේම පරදින වේලාවලුත් තියෙනවා. (නි)
අපේ කණ්ඩායම තරගයක් දිනුවොත් සිංහ පැටවු, සිංහයෝ කියා ආඩම්බරව න අප එක තරගයක් පැරදුණොත් ගරහන්නෙමු. අප කළයුත්තේ එය නොව ඉදිරි තරග ඡයගැනිමට ඔවුන්ට දිරිදීම හා සුබ පැතීමයි. (නි)
සුබ පැතුම් ඕස්ට්‍රේලියාවට ..... (ස)
මේකට හොදම කෙනා මම දන්නවා. (නි)
මමත් නලිමි සමග එකගයි. (නි)