රුපියල් ලක්ෂ 27 රන් කැබලි හතරක් සිරුරේ සඟවාගෙන චෙන්නායි නුවරට රැගෙන යන්නටට කටුනායක ගුවන් තොටට ආ ඉන්දියා ජාතිකයෙක් රේගුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
රන් කැබලි වල බර ග්‍රෑම් හාරසිය අටකි.
ඔහු චෙන්නායි හා කොළඹ අතර මෑතකදී 50 වරක් එහා මෙහා ගොස් ඇතැයි රේගුව කියයි.
නාඳුනන පුද්ගලයකු ඔහුට මෙම රන් කැබලි දුන් බව ඔහු කියා ඇත.
රේගු අධිකාරී එචි.එල්.එන්.පී වනිගසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, උපුල් ඉන්ද්‍රජිත් , සහකාර රේගු අධිකාරීවරුන් වන චරිතා හෙටිටිගොඩ, හරේන්ද්‍ර ලියනගම, මංජුල කුමාර, අමිල අබේධීර සහ අසංග ප්‍රියදර්ශන යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරන අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදු කරයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. (නි)
රත්තරන් වල එක්තරා ආකාරයක් ලෙස ගුද රත්තරන් හැඳින්විය හැක. (නි)
කාටද මේවා කියන්නේ? (නි)
රත්තරන් මළ පහවෙන්නේ එහෙමත් කෙනෙකුටයි. (නි)
මේ රේගු නිලධාරීන්ට අපේ රටේ වෙන වෙනත් හොරකමුත් අල්ලන්න භාරදුන්නොත් හොද නැද්ද? (නි)
හරිම ලස්සනයි... හරිම ගඳයි (ස)
දැන් රේගු නිලධාරීන්ට ගද කියන එක දැනෙන්නෙ නැතුව ඇති. (නි)
රත්තරන් නම් පස්ස වුණත් මොකෝ? (නි)
ඒ මනුස්සයා මොනවා වුණත් කරලා තියෙන්නේ ව්‍යාපාරයක් මිසක් සිංහල අය වගේ මිනීමරලා, අපරාධ කරලා කරන වැඩක් නෙමෙයි. (නි)
උඩ බැලුවත් රත්තරන් බිම බැලුවත් රත්තරන් උඩ බැලුවත් බිම බැලුවත් හැම තැනකම රත්තරන් (ස)
සමහරු ස්වයං රැකියා කරලා මාළිගාත් හදනවා. (නි)
සබන්දාලා හොඳට අත් දෙක හෝද ගත්තොත් හොඳයි (ස)
අපි මෙච්චරකල් හිතාගෙන හිටියේ රත්තරන් තියෙන්නේ දකුණු අප්‍රිකාවේ වතරයි කියලා. (නි)
ඇයි රත්තරන් ඔච්චර ගණන් (දී)
ගුද මාර්ගයත් රේගුවට හොඳ ආධායමක් ගෙන දෙනවා නේ (ස)
ගඳ වුණත් රත්තරන්නේ සමන් ........(ස)
මොනවා වුණත් හොදට අතහෝදගන්න කියන්න. (නි)
මීටකලින් රත්තරන් දැකලා නැහැ වගේනේ. (නි)
හොර කරන කෙනා දැකපු ගමන් ඒ අයට කියන්න පුළුවන් (දී)
මොන දස්කමක්ද ඒ (දී)
මමනම් අල්ලන්නේ බස් එකේදී (අ)
අයියෝ ඕවා මොනවද? (නි)
ගුද මාර්ගයත් ආදායම් මාර්ගයක් වෙලා. (නි)
නාදුනන කෙනෙක් දුන්න දෙයක ඔය පැත්තේ හංගාගන්නවාද? (නි)
කැළණි ගගේ රත්තරන්ද?? (නි)
හොර කමම තමයි ඉතින් (දී)
හොදට විශබීජනාශක දාලා අත් හෝදාගන්නෙ නැතුව ගෙදර නම් යන්න එපා. (නි)
ඔය විදියට වැඩි වාර ගණනක් එහා මෙහා යන අය ගැන වැඩි අවධානයකින් හිටියොත් තමයි හොද. (නි)
ටොප් රත්තරන් කෑලි (ස)