වැසි හා ගංවතුර නිසාසාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුනට එම විෂයන් සඳහා වෙනම විභාගයක් පවත් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. සඳුදාත් අදත් අම්පාර, මාතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිසුහු මේ තත්ත්වයට මුහුණ පෑහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විභාගෙ ප්‍රතිඵල ආවට පස්සේ තියයිද දන්නෙ නැහැ... අපේ විභාග දෙපාර්තමේන්තුව.!(නු)
සාධාරණයක් ලබා දුන්නොත් මහජනතාව ඒ ගැන පැහැදේවි (ස)
මේ කරදර අස්සේ ළමයි කොහොමද හිත එකඟ කරගෙන විභාගයක් කරන්නේ.ඒ පැතිවල ඔක්කොම ප්‍රශ්න පත්තර කල් දාන්න තියෙන්නේ.තරග විභාගයක් නෙමෙයිනේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නැත.(ස)
ඒ අසරණ දරුවන්ට මෙම අවස්ථාව කෙසේ හෝ දියයුතුයි. (නි)
අසරණ දරුවන්ට යළි කෙසේ හෝ අවස්ථාවක් දිය යුතුයි (ස)
අනේ ඒ කට්ටියට අසාධාරනයක් වෙන්න දෙන්න එපා (දී)
විකල්පය අසහනයක් නම් නොවිය යුතුයි. (නි)
ඵ් ළමයිට සාධාරණයක් අවශ්‍යයි. (අ)
මේ දරුවන්‍ට කොච්චර ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න ඇත්ද? හැම කරදරයක්ම අහිංසක ජනතාවටමයි (ස)