කුඩුකාරයා දිවි ඇති තෙක් හිරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 174ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි ජනක ප්‍රසන්න නම් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විසිනුරු ලලිත් ජයසූරිය මහතා ජීවිත 19 December 2012
නීතීඥයාට ගැහුවැයි අදත් උද්ඝෝෂණ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදීමට තැත් කළ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නැයි කියමින් නීතීඥවරු පන්සියයකට ආසන්න නීතීඥවරු පිරිසක 19 December 2012
ගංවතුර හලාවත නගරය ළඟටම ඇවිත් හලාවත බස් නැවතුම්පල දක්වා ගංවතුර ගලා ඇති හෙයින් අවධානයෙන් සිටින ලෙස අපදා කළමණාකරන නිලධරයෝ නගර වාසීන්ට උපදෙස් දෙති. 19 December 2012
පොලිසියට බැන්න ප්‍රා මන්ත්‍රී අල්ලයි කතරගම ගොස් එමින් සිටි හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් ජයතුංග ඇතුළු පිරිසක් වාහන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බැණවැදුනැ 19 December 2012
කාරක සභාව අහෝසි කරනු තමාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු 19 December 2012
ආරච්චිකට්ටුව විද්‍යාලය ජලයෙන් යටවේ පවතින දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පුත්තලම දිස්ත්‍රික්කයට ද බලපෑම් එල්ල වී ඇත. ආරච්චිකට්ටුව රජයේ විද්‍යාලය ද ජලයෙන් යට වි 19 December 2012
දිසාපති සිසු උදව්වට එයි හග්ගල බදුල්ල ඒ 5 මාර්ගයේ 75 කණුව ආසන්නයේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා විභාගයට යාමට නොහැකි වූ සිසුන්ගේ උදව්වට නුවරඑළිය දිස්ත්‍රික් 19 December 2012
චීනයේ ලෝක විනාශය ගැන කටකතා පැතිරවූ 100ක් පොලිස් අත්අඩංගුවට චීනය තුළ ලෝක විනාශය සිදු වන බවට කටකතා පැතිර වූ අන්තවාදී ආගමික කණ්ඩායමකට අයත් සියදෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට චීන බලධාරීහු 19 December 2012
මුන්නෙෂ්වරම් වැව කැඩේ හලාවත මුන්නේෂ්වරම් වැවේ බැම්ම කැඩීයාමෙන් ඒ අවට ගම් රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. දින කිහිප 19 December 2012
උඩවලවේ වාන්දොරටු අරී මහ වැස්සත් සමඟ උඩවලව ජලාශයේ වාන් දෙරටු පහක් විවෘත කිරීම හේතුවෙන් ලියන්ගස් තොට ,පදලංගල,තුංකම,කිරළවැල්කටුව, කැටගල්ආරේ නිවාස 200ක් යටව 19 December 2012
අවිනිශ්චිත ගෝලයේ නිශ්චිත තීන්දුව උකුසු ඇසින්ද - ගෝල තීරකගෙන්ද ලොව වැඩිම පේ්රක්ෂක අවධානයක් දිනා සිටින පාපන්දු කී‍්‍රඩාව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. මීළඟ පාපන්දු ලෝක කුසලාන ත 19 December 2012
පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්ෂියක් නැතිලූ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ලැබී නැ 19 December 2012
මංජු බැන්ටම් බර පන්තියේ ජාතික ශූරතාව නැවතත් හිමි කර ගනී. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ 56 කිලෝග්‍රෑම් 56 ට අඩු බැන්ටම් බර පංතියේ පිරිමි ශූරතාව 18 December 2012
මනම්පිටියෙත් 35 ක් කොටුවෙලා ගංවතුරට කොටුවූ පවුල් අටක 35 දෙනෙක් දෙදිනක සිට මනම්පිටිය සාම පාලම උඩ සිටිති. කාන්තාවෝ 11 දෙනෙක්ද, ළමෝ නව දෙනෙක්ද ඒ අතර වෙති. කොටුවී සිටින 18 December 2012
ගංවතුර තව මධ්‍යස්ථාන දෙකක් වහයි අධික වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම නිසා කුලියාපිටිය කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝද්‍යා පාසලේ සහ හෙට්ටිපොළ බාරාගෙදර මහ විදුහලේ 18 December 2012
‘සම අයිතිය‘ කොටුවේ උද්ඝෝෂණයේ යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත් යාපනය විශ්ව විද්‍යාල සිසුන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිත 18 December 2012
හොරෙන් වස්ගමු ගිහින් අමාරුවේ දින තුනක් තිස්සේ වස්ගමුව වනොද්‍යානයේ අතරමං වූ බව කියන තවත් 14 දෙනකු සොයා අද සවස පොලීසිය යුද හමුදාව හා නවික හමුදාව වස්ගමුව බලා ගියේය. 18 December 2012
‘ලෝක විනාශ කතාව බොරු‘ මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජටාකාශ ආයතනය (නාසා) කියයි. එදිනට ඇත 18 December 2012
ගොළු මඩමේ තුන්දෙනාම මරලා රත්මලාන ගොළුමඩම හන්දියේ දෙමහල් නිවෙසක සිටි මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් බවත්, මව ද, එක් දරුවකු ද ගෙල සිර කිරීමෙන් 18 December 2012
ගයි ද අල්විස්ට ප්‍රතිකාර ගන්න ක්‍රීඩා අරමුදලින් ලක්ෂ 5 ක් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වූ ගයි ද අල්විස් මහතා දැනට රෝගාතුරව සිටින බැවින්, ඔහුට ප්‍රතිකාර 18 December 2012
ලෝක විනාශය ගැන අලුත්ම හෙළිදරව්ව දෙදහස් දොළහ වසර ලොව පුරා මහත් ආන්දෝලනයක් අති කිරීමට සමත් වූයේ එය එළැඹෙන්නටත් වසර ගණනාවකට පෙර සිටය. ලෝක විනාශය මෙම වසරේ දෙසැම්බර් මස 21 18 December 2012
නම ලක්ෂ පනස් දහසක් සංචාරකයෝ එති මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි නමලක්ෂ පනස් දහස් වැනි සංචාරකයා ලෙස පෝලන්ත ජාතික අග්තා ඩෙෂිකාන් මහත්මිය අද කටුනායකින් දිවයිනට පැමිනි 18 December 2012
කොළඹ නීතීඥවරු හෙට පැයක් වැඩ වරති ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඇය වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදුන් 18 December 2012
නීතිපති උපදෙස් ලැබී නෑ ජනාධිපතිගේ හිටපු උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය සිද්ධියේ නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි රහස් පො 18 December 2012
රත්තොට කන්දක් ගෙවල් හයකට කඩා වැටේ රත්තොට නිකොලොය කන්ද නායගොස් නිවාස හයක් යටවී ඇතැයි ද, එම නිවාසවල අඩු තරමේ දස දෙනකුවත් සිටින්නට ඇතැයි ද මාතලේ ආපදා කළමණාකරන මධ්‍යස්ථා 18 December 2012
බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුද 18 December 2012
ලෝකය විනාශ වේ ! "මේ වසරේ එනම් මේ දෙසැම්බර් මාසයේ 21වෙනිදින ලෝකය අවසන්වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙසේ ලෝක විනාශය සඳහා දින වකවානුව පවා නියම කර ඇති බැව 18 December 2012
ගෝමරන්කඩවල වැවක් කැඩේ ත්‍රිකුණාමලය ගෝමරන්ඩවල තල්ගස්වැවේ වාන කැඩී ගියේය. අක්කර 300ක පමණ කුඹුරු වගාව බේරාගැනීමට වැලිකොට්ට ඇතිරීමට ගොවියෝ ඉදිරිපත් වූහ. 18 December 2012
ඉඟිනිමිටිය වාන් දොරටු අරි ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් පහක් අඩිය බැඟින් එසැ වීය. ගංවතුර වැඩි වුවහොත් එහි දොරටු සියල්ලම විවෘත කිරීමට සිදුවන බවත් එයට පු 18 December 2012
ලෝක විනාශයෙන් බේරෙන්න කතරගමට එති පවතින වැසි ද නොතකා කතරගම පුද බිමට මේ දිනවල බෞද්ධ, හින්දු බැතිමත්හු විශාල ලෙස පැමිණේති. මෙයට හේතුව මාධ්‍ය ඔස්සේ ලෝක විනාශ සිදුවිමේ ප 18 December 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026