නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදීමට තැත් කළ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නැයි කියමින් නීතීඥවරු පන්සියයකට ආසන්න නීතීඥවරු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත් වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සදුන් සාමාන්‍ය මනුස්සයෙකුට ඕකම වුණත් ඔබ සැම හඩනගනවා. වෙනස ඇත්තේ එසේ කරන්නේ සල්ලි මත වීමයි" සාමාන්‍ය මනුස්සයන් වෙනුවෙන් නොමිලේම සේවය කරන්න කැපවී සිටින ඔබතුමා ගැන අහන්න සතුටුයි. එබැවින් ඔබ ඒ නොමිලයේ කරන රස්සාව කුමක්දැයි කියන්න.(ස)
නීතීඥයන්ට එච්චර හොද කාලයක් නොවෙයි මේ (දී)
මේ වැඩ වලින් වෙන්නේ ලංකාවේ නිතිය හෑල්ලු වෙන එක (දී)
ගුටි කාපු කෙනා පැත්තක. හැබැයි ගුටි ඉල්ලන අය පෝළිමේ.... (නි)
මෙහි සැකකරු අල්ලාගන්න නම් 500,000 විතර දුරකථන ඇමතුම් බලන්නත්, වාහන ලක්ෂ 2.5ක් පමණ පරීක්ෂා කරන්නත් වෙනවා නේද? (නි)
"සඳුන් 2012-12-20 13:13:59 ඉන්ද්‍රජිත්... මමත් නීතිඥයෙක් තමයි" එහෙම නම් ඇයි අතන "අප සැම" කියන්නේ නැතුව "ඔබසැම" කියා දැම්මේ? කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ. මම නම් නීතිඥයෙක් නෙවෙයි,එත් අදක්ෂ බොරුකාරයින්ව අල්ලන්න පුළුවන්. (නි)
ඔට්ටුයි, කවුරු ඇල්ලුවත් එයාලා බැරුවට. මොකද 500,000 විතර දුරකථන ඇමතුම් බලන්න වෙනවානේ. (නි)
නඩු දාලා, ඝෝෂා කරලා බැහැ වගෙයි නේද? (නි)
අරයා දැන් මොනවද දන්නෙ නැහැ කියන්නේ? (නි)
හාපොයි! සීගිරියේ බඔරු ඇවිස්සුනාට වඩා හපන්නේ. දැන් ඉතින් මෙයාලව ඇතුළට දාන එක ලෙහෙසි නැහැ. හදිස්සියකටවත් අපිට හර්තාලයක් කරන්න නැහැනේ, මෙයාලා පාර බදු අරන්. (නි)
නිතිඥ මහත්වරුන්ට මේ වැඩේ හොදයි. (නි)
දැන් එයාලාත් විපාක විදිනවා වගෙයි. (නි)
මුහුණ වසාගෙන උද්ඝෝෂණය කරන්නේ නැද්ද ඔයාලා? (නි)
බලමු මෙයාලගේ ඊළග පියවර... (නි)
ඉන්ද්‍රජිත්... මමත් නීතිඥයෙක් තමයි (ස)
නීතීඥ වරුන්ට එසේ පහර දීම හෙලා දකිනවා (දී)
සාමාන්‍ය මනුස්සයෙකුට ඕකම වුණත් ඔබ සැම හඩනගනවා. වෙනස ඇත්තේ එසේ කරන්නේ සල්ලි මත වීමයි. (නි)
සඳුන්, ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා (ස)