අධික වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම නිසා කුලියාපිටිය කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝද්‍යා පාසලේ සහ හෙට්ටිපොළ බාරාගෙදර මහ විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූ බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ ජේ ඩී තිලකරත්න මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහුව එක නෙමෙයි ළමයිනේ ප්‍රශ්නේ. ඉදිරියට මොකද කරන්නේ කියන එකයි. (නි)
රටේ සිදුවන්නේ අපරාද වරුසාවයි මේ වසින්නේ මුරුගසං වරුසාවයි (ස)
ගංවතුර පිටින් දමල උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද කරන්න පුලුවන්ද සොයබලනවා වෙන්න පුළුවන් (ස)
මේ ළමයින්ට සාධාරණය ඉෂ්ට කරන්න (දී)