රත්තොට නිකොලොය කන්ද නායගොස් නිවාස හයක් යටවී ඇතැයි ද, එම නිවාසවල අඩු තරමේ දස දෙනකුවත් සිටින්නට ඇතැයි ද මාතලේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
කන්ද කඩා වැටෙද්දී නිවැසියන් සිටි බවට වද වාර්තා නැත.
කන්දේ සිටි බව කියන තවත් පිරිසක් සොයා පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුමක් ඇරැඹීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි ලෝක විනාසේ (ස)
දැන් මේකටත් වගකියන්න ඕනෑ මුස්ලිම් අපිද? (නි)
අපොයි දෙයියනේ , ඉක්මනින් මේ අය බේරාගන්න ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවා (ස)
21 වෙනිදට විනාශවෙන්න දෙයක් නැති වෙයි වගේ (ස)
බය වෙන්න එපා අවනීතිය රටේ රජයන නිසා ලෝක විනාශය දින නියමයක් නොමෙතිව කල් දමා ඇත (ස)
මේ ලෝක විනාසයයි (ස)
රට විනාශ කරන, මහජන මුදල් නාස්තිකරන අයත් බලාගෙන ඉන්නේ ක්‍රමක්‍රමයෙන් ඔබසැම නැති කිරිමටයි. (නි)