ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ 56 කිලෝග‍්‍රෑම් 56 ට අඩු බැන්ටම් බර පංතියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ස්ලීම් ලයින් ක‍්‍රීඩා සමාජයේ මංජු වන්නිආරච්චි සමත් විය. අවසන් තරගයේදී යුධ හමුදා කී‍්‍රඩක හා පසුගිය වසරේ එම බර පන්තියේ ශූරයා වු ආර්.ටී. වීරක්කොඩි ලකුණු 21ට 14කින් පරදා මංජු නැවතත් බැන්ටම් බර පංතියේ ජාතික ශූරතාව හිමි කර ගත්තේය. තහනම් උත්තේජක චෝදනාවට ලක් වෙමින් වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි මංජු නැවතත් මෙම තරගාවලියට සහභාගි වෙමින් බොක්සිං කී‍්‍රඩාවට පැමිණියේය. මෙම තරගාවලියේපියේ අවසන් තරග අද මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවැත්විණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් විද්‍යාර්ථ.... (නි)
අප මානයේ ඔබ නම රන්දනා.... (නි)
හොදයි හොදයි. (නි)
ජය පිට ජය කොඩි නංවා (ස)
කඳුකර පුරයම දෙදරා.....(ස)
විද්‍යාර්ථයේ හඩ නැගෙනා.... (නි)
ජය ගී ගයාලා......ජය කොඩි ඔසවලා (ස)
කොහොමද විද්‍යාර්ථයේ වැඩ? (නි)
කමෝන් විද්‍යාර්ථයේ කොල්ලෝ... (නි)
විද්‍යාර්ථයේ කොල්ලෝ.... (නි)
විද්‍යාර්ථයේ වැඩ තමයි මේ... (නි)
හොද කොල්ලෙක්. (නි)
නියමයි නියමයි. (නි)
කමෝන් විද්‍යාර්ථ... (නි)
අපි සැමදා ඔබ ළගයි. (නි)
සුභ පැතුම්! (නි)
අපේ ශක්තිය ඔබයි. (නි)
විද්‍යාර්ථයට සුභ පැතුම්! (නි)
ජයෙන් ජයම වේවා! (නි)
ඔන්න නියම කොල්ලෝ... (නි)
විද්‍යාර්ථ මාතාව සැමදා ඔබ සමගයි. (නි)
විද්‍යාර්ථයේ අපි සියල්ලන‍්ගේම සුභ පැතුම්! (නි)