ගංවතුරට කොටුවූ පවුල් අටක 35 දෙනෙක් දෙදිනක සිට මනම්පිටිය සාම පාලම උඩ සිටිති. කාන්තාවෝ 11 දෙනෙක්ද, ළමෝ නව දෙනෙක්ද ඒ අතර වෙති. කොටුවී සිටින්නේ මනම්පිටියේ ගඩොල් සහ වැලි කර්මාන්තයේ යෙදෙන පිරිසකි. දුම්රිය හා වාහන ගමනාගමන කටයුතු ඇනහිට තිබෙන බැවින් ඔවුනට කිසිඳු ප‍්‍රදේශයකට ගමන් කිරීමට නොහැකිවී ඇත. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා කීවේ පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඉතා ඉක්මනින් ඔවුන් මුදා ගැනීමට කටයුතු කරන බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැම්බොගිනියක්වත් තිබුණා නම් බලන්න යන්න තිබුණා මේ අසරණ මිනිස්සුන්ව. (නි)
මෙවුන් සඳහා වහාම පියවරක් ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි (ස)
හෙලිකොප්ටර් තියෙන්නෙ මොකටද කියලා දන්නවද ? (ස)
හෙලිකොප්ටර් තියෙන්නේ ලොකු ලොකු අයගේ නෝනලට යන්නනේ. (නි)
දැන් දුප්පතුන් සේරම හැම පැත්තෙන්ම යටවෙලා ඉවරයි...ඒත් ලොකු ලොක්කන්ටනම් හැමදේම ආශ්චර්‍යයි (ස)
ඒ මිනිස්සු බේරා ගන්න (දී)
පවු අසරණයෝ! අපි ඔවුන්ට උදවු කරමු. (නි)
කෝ මේ හෙලිකොප්ටර් ...??? මේ මිනිස්සුන්ව බේර ගන්න ඒවා යොදවන්න (ස)