හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වූ ගයි ද අල්විස් මහතා දැනට රෝගාතුරව සිටින බැවින්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් නිදහස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවසර දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි. අපි අපේ වීරයින්ට උදවු කළ යුතුයි. (නි)
හොද වැඩක්. (නි)
අද වගේ මුදලට වහල්වෙලා ක්‍රීඩා කිරීමක් එදා තිබුණේ නැහැ. මේ අය ඇත්තටම එදා කළේ මහත්වරුන්ගේ ක්‍රීඩාව... (නි)
ලංකාවේ සිටි හොද මහත්මා ගති තිබුණු ක්‍රීඩකයෙක්. එතුමාට අපි උදවු කළ යුතුයි. (නි)
මේවා ඇහෙද්දී අපිව අතීතයට යනවා. (නි)
ඇයි එයාට උදව් කරන්න එයා මොනවාද ක්‍රිකට්වලට කළේ.. (නු)
අර ක්‍රිකට් අයගේ සංගමයක් පටන් ගත්තා නේද මේ වගේ ඒවට? කෝ ඒක නැද්ද? (නි)
බත් ඇති තනටමයි කොස් (ස)
ඒක හොද දෙයක්. දැන් හුගක් අය වගේ එයාලා මුදලට සෙල්ලම් කළේ නැහැ. (නි)
වජිර වගේ අය ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය ගැන මුකුත්ම දන්නෙ නැහැ වගෙයි. (නි)
ඉක්මනින් සුවපත් වේවා !! (ස)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
කවුරු වුණත් මනුස්සයෙක් නේද කියලා හිතන්න බැරි මිනිස්සුද මේවට අදහස් දක්වන්නේ? (නි)
මේ කළ සත්කාරයට පින්. (නි)
ඉක්මනින් සුවපත් වේවා !! (ස)