ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් පහක් අඩිය බැඟින් එසැ වීය. ගංවතුර වැඩි වුවහොත් එහි දොරටු සියල්ලම විවෘත කිරීමට සිදුවන බවත් එයට පුත්තලම පෙදෙස් තවත් වැඩි විය හැකි බවත් වාරි නිලධරයෝ කියති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාන් දොරවල් 06 ම ඇරලා. මී ඔය අවට පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවයි ආපදා කළමණාකරන ඒකකය කියනනේ. රාජාංගනය ජලාශයෙත් දොරවල් 08 ක් විවෘතයි. (නි)
පුත්තලම් මන්නාරම් මාර්ගයේත් පාර මට්ටමටම ජලය පිරිලා. (නි)
පුත්තලම පෙදෙස් යට වෙන්නේ කොහොමද ? (ස)
ඉඟිනියාගල නෙමෙයි ඉඟිනිමිටිය (ස)
හොඳයිනේ (ස)
ඉඟිනිමිටිය ජලාශයේ ජලය යන්නේ මී ඔයට (ස)
බොරු අනේ (ස)
කට්ටිය උල්කාපාත වැටෙද්දී කටවල් ඇරගෙන බලන් හිටියට මට නම් හිතෙන්නේ ලෝක විනාශය වෙන්නේ වතුරෙන් වගෙයි. (නි)
මී ඔය හරස් කරලයි ඉගිනිමිටිය හදලා තියෙන්නේ. (නි)