හග්ගල බදුල්ල ඒ 5 මාර්ගයේ 75 කණුව ආසන්නයේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා විභාගයට යාමට නොහැකි වූ සිසුන්ගේ උදව්වට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී. කුමාරසිරි මහතා ආවේය. ඔහු වාහන යොදවා ඔවුන් විකල්ප මාර්ග වලින් විභාග මධ්‍යස්ථාන කරා යැවීය. අද සවස් වන විට මාර්ගය යථා තත්ත්වය පත් කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු දුක අඳුනන ආදරණීය පියෙක් , ඔබට අපේ ආශීර්වාදය (ස)
ලොකු පිනක්. ජය වේවා !! (ස)
ස්තූතියි ඔබට . මෙවැනි නිලධාරීන් රටට අවශ්‍යයි (ස)
මෙලෙස ක්‍රියාවෙන් වැඩ පෙන්වන නිලධාරීන්ට අපගේ උපහාරය! (නි)
කෝ අපේ මැති ඇමති ගොල්ලෝ ??? (ස)
ආදර්ශමත් නිලධාරීතුමෙක් (ස)
දිසාපති තුමනි, ඔබගේ සද්ක්‍රියාව අගයමි (ස)
හොඳ නිලධාරියෙක් (ස)
ස්තූතියි, ජනතාව සමඟ සිටින නිලධරුවෙක් .අනිත් අයටත් ආදර්ශයක් (ස)
සැබෑ රජයේ නිලධාරියෙක් (ස)
නියම රජයේ නිලධාරියෙක් (ස)
නියම ක්‍රියාවක් . ස්තුතියි (ස)
ස්තූතියි ඔබට (ස)
ගොඩක් හොර මන්ත්‍රීලා එන්නේ වාසියක්, හොර කොන්ත්‍රාත්තුවක් තිබුණොත් විතරයි. (නි)
ආදර්ශමත් රජය් නිලධාරියෙක්. රට කාබාසිනියා කරන නිළධාරින්ගේ ඇස් ඇරෙන්න කල හොද වැඩක් (ස)
අනෙක් නිළධාරීන්ට හොද ආදර්ශයක්... පිං සිද්ධ වෙන වැඩක් (ස)
මෙතුමා ඉස්සරත් මෙහෙම තමයි. (නි)