චීනය තුළ ලෝක විනාශය සිදු වන බවට කටකතා පැතිර වූ අන්තවාදී ආගමික කණ්ඩායමකට අයත් සියදෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට චීන බලධාරීහු කටයුතු කළහ. ලෝක විනාශය පිළිබඳ තොරතුරු දැක්වෙන නොයෙක් සටහන් සහිත පති‍්‍රකා, වීඩියෝපට, පොත් සහ වෙනත් උපකරණ රැුසක් මොවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව බීජිං පොලිසිය පවසයි. චීනයේ පළාත් අටක කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මායාවරුන්ගේ දින දර්ශනය පදනම් කරගෙන එළඹෙන 21වැනිදා ලෝක විනාශය සිදුවන බවට මිත්‍යාමත පැතිර යමින් පවතින මොහොතක මෙම වැටලීම සිදුකර තිබේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd