විදුලි සේවක පිංකම විදුලි වේගයෙන් අම්බලන්තොට රිදියගම ධිවර ගම්මානයේ විදුලිය නොමැති නිවසකට විදුලිබල මණ්ඩලයේ සේවකයෝ තම මුදලින් විදුලිය ලබා දුන්හ. හම්බන්තොට ප්&zwj 01 February 2016
මහරගම දී සිසුවෙක් පැහැර ගැනෙයි කාරයකින් පැමිණි නාදුනන පිරිසක් මහරගම ගුරු විද්‍යාලය අසල මහ පරේ දී සිසුවකු (13) පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත. සිසුන් දෙදෙන 01 February 2016
භික්ෂූහු දෙනමක් බාර වෙති බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෝමගම උසාවි භූමියේ දී කලබල කළැයි කියන දවසේ ඊට හවුල් වූ බව කියන භික්ෂූහු දෙනමක් හෝ 01 February 2016
හාල් එක්ක වස කවයි දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප්‍රධාන නගරවල සිදු කෙරෙමින් 01 February 2016
පොදුරද මඩුලු ආසියා සමුළුවේ මුල් පුටුව රනිල්ට මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භුමිකාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ආසිය 01 February 2016
හිටපු කොටියා දෙසතියෙන් බාර වෙන්න හදයි කොටි සංවිධානයේ හිටපු මුදල් පාලකයා වශයෙන් සැලකෙන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රි ලංකා අධිකරණයෙන් නිකුත්   01 February 2016
“ඇඹිලිපිටි පොලිස් පිරිස අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්” උසාවි නියෝගයක් තිබිය දී ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරී හා ඕ.අයි.සී ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ඇමති මණ්ඩලයේ දී මතු ක 01 February 2016
'බබාගේ පෙකනිවැල කපන ශ්‍රීලනිප නාශක කවුදැයි කියනවා' මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කිරීමට අවශ්‍ය මාතෘකා සපයා දී පරාජය කරවීමේ පළමු වෙඩිමුරය තැබූ තැනැත්තා තවමත් එතුමා සමීපයේ සිටිමින් 01 February 2016
ශිරන්ති ජනපති කොමිසමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියාය. පාර්ලිමේන්තු මන්ත 01 February 2016
නිදහස් උළෙලට රටම සැරසේ ශ්‍රි ලංකාවේ 68 වැනි ජාතික නිදහස් උළෙල මෛත්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන 01 February 2016
ස්වස්තියෙන් උතුරු නැගෙනහිරට විසඳුම්? දේශපාලන පක්ෂ පැවත්මට ජනතාව යොදාගත යුතු නැහැ ජනතාවගේ පැවත්මටයි දේශපාලන පක්ෂ තිබිය යුත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳු 01 February 2016
මීගමු ධීවරයෝ තහනම් දැල එපා කියති තහනම් දැල් භාවිතයට විරෝධය පාමින් ධිවරයෝ පිරිසක් අද (01) හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුවේ උද්ඝෝෂණයක නිරත වෙති. 01 February 2016
දුර්ලභ අලි ගහක් අනතුරේ විල්පත්තු වනාන්තරයේ උත්තුමඩු ආරු ඔය ආසන්නයේ පිහිටි ඇති අලි ගස හෙවත් බැඔබැබ් ගස ඔයට බිලිවීම වැඩි ඈතක නොවන බව පරිසරවේදීහු පවස 01 February 2016
බොදු බලේ හිමි දෙනමකටත් වරෙන්තු 2014 අප්‍රේල් මාසයේ දී ජාතික බල සේනාවේ මහියංගන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපෝන් හෝටලයේ පැවැත් වූ ප් 01 February 2016
පොලිස් පොතෙන් හම්බන්තොට මුහුදු වෙරළේ නිදහසේ විවේක ගනිමින් සිටි චෙක් ජාතික යුවතියකගේ ඇඟ පසඟ අතපත ගා ඇය අතේ තිබූ රුපියල් 87,000 ක් පමණ වටිනා කැමරාවක් ක 01 February 2016
උණවටුනේ දී කැබ් රියක් මුහුදට යයි මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අද අළුයම උණවටුනේ දී මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්ත 01 February 2016
බහුදින යාත්‍රාව මුහුදු බත් : ධීවරයන් පහක් අතුරුදන් ගාල්ලෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ඔලුවිල් ආසන්න මුහුදේ දී වෙළඳ නැවක ගැටී මුහුදු බත් වී ඇතැයි ද එහි සිටි ධිවරයන් 01 February 2016
වීසා නැතිව සිටි ලාංකිකයන් ඉන්දීය අත්අඩංගුවේ නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය බාරයට ගෙන ඇතැයි චෙන්නායිහි නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොම 31 January 2016
බස්නාහිර මහ ඇමති පක්ෂ ගැට ලිහයි මම හැමදාම හිටියේ පක්ෂයේ සභාපති සමගයි. චන්ද්‍රිකා මැතිනිය සමගයි. මහින්ද මහත්තයා සමගයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක ලොකු වැඩ ක 31 January 2016
පීකොක් මන්දිරේ කෝටි 45 කට විකුණනවා පොලිසිය ලවා පිහුනුම් තටාකයේ වැලි ගෙඩ දා නොගත් බව රාජගිරිය පීකොක් මන්දිරියේ හිමිකරු කම්කරු පක්ෂයේ නායක හා හිටපු ව්‍යාපාරික ඒ. එස්. 31 January 2016
කුමාරස්වාමි මාවත කලාගාරයක් ජෝර්ජ් කීට් පදනම 23 වැනි වරටත් සංවිධානය කළ කලා පොළ’ චිත්‍ර, මූර්ති, කැටයම් ප්‍රදර්ශනය සහ අලෙවි පොළ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාව 31 January 2016
යෝෂිත ඇතුලට ගත් හේතුව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කියයි. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධිය ගැන දිගටම පරීක්ෂ පවත්වන බවත් පොලිස් ම 31 January 2016
අම්බලන්ගෙඩ කුඩු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර හෙරෝයින් කිලෝ 20 සමඟ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිට අත්අඩංගුවට ගත් යැයි කියන ධීවරයා අද (31) බලපිටිය මහේසුත්‍රාත් අධිකරණයට ඉදිරිපත 31 January 2016
ෆොන්සේකා එජාපයට යයි? ප්රජාතන්ත්රවාදයේ පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට යතියි දේශපාලන ආරංචි කියයි. එක්සත් 31 January 2016
වියට්නාම් ව්‍යාපාරිකයන්ට රජය අත වනයි ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් වියට්නාම් රජයේ නියෝජිතයින් සමඟ එහිද 31 January 2016
හෝමගම පිරිසක් බාරවෙන්න යති : තව පිරිසක් රිමාන්ඩ් කරති බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමග හෝමාගම උස්වි භූමියේදී නොමනා ලෙස හැසිරුණු බව කියන් හිමිවරුන් ඇතුළු පිරිසක් අ 31 January 2016
උම්බලකඩ වෙළෙන්දා දිගටම රිමාන්ඩ් මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකිකයාට(27) එරෙහිව ප්‍රමාණවත 31 January 2016
"දහම් පාසල පිටු දැකීමෙන් මහා විනාශයක්" රත්මලානේ පුෂ්පාරාම ශ්‍රි ධම්මාධාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුෂ්පාරාම විහාරාධිපති රත්මලානේ සිරි සුනීත හිමියන්ගේ අනුශාසනා 31 January 2016
ඇඹිලිපිටියේ ඒ.එස්.පී දැන් පොලිස් ගරාජයේ? ඇඹිලිපිටියේ ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් පැවති උද්ඝොෂණයෙන් පසුව කොළඹට මාරු කළ අඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න 31 January 2016
හොර කච්චේරියක් හබරාදූවේ ව්‍යාජ ලේඛන හා රබර් මුද්‍රා සමග සැකකරුවන් දෙදෙනකු හබරාදුවෙන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල හියාරේ පොලිස් විශේෂ බළකා කදවුර සමත්විය. 31 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026