අනවසර ගල් වැඩපොළ මගින් සිදුවන පරිසර විනාශය ගැන රජයේ අවධානය යොමු කිරීම සඳහා ගලේවෙල දිග්ගල වැසියෝ පිරිසක් මහපාර වසා විරෝධයක් පැවැත්වූහ.
මහාමාර්ග අබලන් වී ජන ජීවිතය කඩා වැටී උන් හිටිතැන් අහිමි වී ලෙඩරෝගද පැතිරීමට ගල් වලවල් හේතුපාදක වෙතියි ඔවූහු කීහ.
ජගත් පරිසර දිනය අදයි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ගොඩක් මිනිස්සු හිතන්නේ තමන්ගේ වාසිය පමණයි (නි)
ගල් කැඩුව මුදලාලිට කියලා ගෙවල් ටික හදාගන්න (නි)