මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු අට දෙනෙක් නගරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේය.
සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිනියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුන්, එයා තනියම බේරලා අමුතු රටක් ඔහෙට දෙන්න ඇති. අනේ මගේ කට! ඔහෙලා වගේ අය තාමත් ඉන්නවනේ (නි)
අපිට පාඩුවෙයි.(හේ)
අට දෙනා නැතුවට කොච්චර සෙනගක් එන්න ඉන්නවද (හේ)
වහල්ලු කොච්චර ඉන්නවද හැබෑට ?(හේ)
ගීතට විරුද්ධව නෙවෙයි, (හේ)
දේශපාලනය කරන්න කලින් ව්‍යවස්ථාව කියවලා පිටරට පුරවැසිකම් අයින් කරගන්න ඕනෑ නේද? ඔවුන්ට ඡන්දෙ දෙන මිනිසුන් තමයි නූගත් හරියට බැලුවොත් (නි)
මේ වෙනකොට අතිවිශාල මහජනතාවක් රැස්වෙලානේ ඇත්තේ. නේද? (නි)
අපිට නම් දැන් මේවා එපාවෙලා (නි)
වික්‍රම වගේ අය දැක්කහම අපිට හරිම දුකයි (නි)
අද වහල්ලු වගේ ඉන්න තිබ්බා මහින්ද මහත්තය රට බේර නොගත්තා නම් (හේ)
ජය වේවා ඇති මහත් මහා ජන ගගක් ගලනවා (හේ)