ගායිකාවක්, නිළියක්, නිරූපන ශිල්පිනියක් සහ සංගීත පදරචකයෙක් ලෙසප්‍රසිද්ධියට පත් කාරණාවට වඩා එහා ගිය කාරණාවකින් රිහානාව හඳුන්වනු ලබයි.ඇය සඳහා ලබා දෙන අනුවර්ථ නාමය වන්නේ Tattoo සඳහා ආදරය කරන සුරූපිනිය ලෙසයි. මේ දිනවල ඇයගේ පුවත වන්නේ ඇය තවත් Tattoo එකක් තම ඇඟේ කොටා ගැනීමට සූදානම් වන හෙයිනි. ඒ සඳහා සුදුසු රූපයක් සහ මේවන විට ලෝකයේ කවුරුත් කොටා නැමැති Tattooවර්ගයක් වන "Flash Tattoo" නමින් හඳුන්වන Tattoo වර්ගයයි තම ශරීරියේ කොටා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් වන්නේ.
මේවන විට ඇයගේ ශරීරයේ ඇති සියළුමTattoo ගණන 21 ක් බව සඳහන් වෙයි. ඇය මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ &මගේ ජීවිතයේ ලොකුම සතුට තමයි Tattoo කඩ ගානේ රස්තියාදු වෙන එක. මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මට හිතුනාම Tattoo කඩයක් සඳහා ගිහින් බලං ඉඳලා මම එනවා යැයි ඇය පවසා තිබේ.
වයස අවුරුදු 16 දී රිහන්නා පළමු පච්චය කොටාගෙන තිබුණේ දකුණු පාදයේ වළලුකර අසලයි. ඒ බටහිර සංගීතයේ ස්වරයක සලකුණක් වන අතර, ඉන්පසුව2006 වර්ෂයේදී පාදයේ ඊජිප්තු උකුස්සකුගේ රූපයක් කොටාගෙන ඇත. තවත් ටික කලකදී පාදය පිටුපස මිනී ඔළුවක ලකුණකුත්, 2008 වර්ෂයේදීදකුණු අතේ මැණික් කටුව ළඟ Tattooඑකක් කොටාගෙන ඇත. ඇය ගැන විශේෂයෙන් සඳහන් වන කරුණක් වන්නේ ඇය කළු කාන්තාවක් බැවින්, ඇය ගෝත්‍රවල සංකේත බහුල වශයෙන් ශරීරයේ කොටා ගැනීමට කැමැති බවයි.
කෙසේ නමුත් ඇයගේ ශරීරියේ විවිධ ප්‍රදේශයන් හිදී Tattoo වර්ග 21 ප්‍රදර්ශනය වන අතර, ඒ හේතුවෙන් ඇගේ ඇඳුම් නිර්මාණය කරන්නේ එම Tattoo පිටතට පෙනෙනා ආකාරයෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඩිලාන් ක්‍රිෂාන්ත







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd